Wednesday, February 5, 2025

General line - 0115112241

ඉන්දීය සම්භවයකින් රාජ්‍ය පාලනය ගොඩනැගීමට පෙර මෙරට පැවති පාලන ව්‍යුවහය



ඉන්දීය සම්භවයකින් රාජ්‍ය පාලනය ගොඩනැගීමට පෙර මෙරට සංවිධානාත්මක පාලන ව්‍යුවහයක් පැවැති බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී ඔහු මෙම අදහස් පළ කළා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.