Sunday, April 2, 2023

General line - 0115112241

කාන්තාව සතුටින් තියන්නේ කෙසේද?



කාන්තාව සතුටින් තියන්නේ කෙසේද? ලෝක කාන්තා දිනයත් සමඟ කාන්තාව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා. මේ, ඊට සහභාගී වූ ප්‍රියනාත් ජයසූරිය. 

කාන්තාව තවදුරටත් නිවසට පමණක් සීමා විය යුතුද ?

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.