Saturday, April 20, 2024

General line - 0115112241

හයවන පරාක්‍රමබාහු රජුගේ පරපුරෙන් පැවත එන චීනයේ වෙසෙන සූෂින් කුමරිය



කෝට්ටේ යුගයේ රජකම් කළ හයවන පරාක්‍රමබාහු රජුගේ පරපුරෙන් පැවත එන චීනයේ වෙසෙන සූෂින් කුමරිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී කරුණු රැසක් අනාවරණ කෙරුණා.

මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

සුෂීන් කුමරියගේ පරපුරේ ලාංකික සම්බන්ධතාව තහවුරු වූ ආකාරය ද මෙහිදී හෙළි කෙරුණා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.