Friday, April 26, 2024

General line - 0115112241

අදෘෂ්‍යමාන බලවේගවල ඇත්ත නැත්ත



යක්කු ඉන්න ගස්, අදෘෂ්‍යමාන බලවේගවල ඇත්ත නැත්ත.

සමාජයේ කතාබහට ලක්වන මෙම මාතෘකා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගී වූ ප්‍රියනාත් ජයසූරිය අදහස් පළ කළා.

අදෘෂ්‍යමාන බලවේ ඇත්තද ?

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.