Saturday, April 27, 2024

General line - 0115112241

පළාත් සභා අධීක්‍ෂණයට කමිටු පත් කිරීමට එකඟවිය නොහැකි - පැෆරල්




පළාත් පාලන ආයතන සහ පළාත් සභා අධීක්‍ෂණයට කමිටු පත් කිරීමට එකඟවිය නොහැකි බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ ආණ්ඩුව එවැනි තීරණයක් ගන්නේ නම් ඉන් පැහැදිලි වන්නේ මැතිවරණ පැවැත්වීම තවදුරටත් කල් යන බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි.