Saturday, April 20, 2024

General line - 0115112241

මෙරට යකඩ භාවිතයේ ඉතිහාසය ගැන සාක්ෂි පිළිබඳ අනාවරණයක්



මෙරට යකඩ භාවිතයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 2400 දක්වා අතීතයට විහිද යන බවට සාක්ෂි පවතින බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.