උත්සව සමයේ කුකුළුමස් මිල ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ උත්සව සමයේදි කුකුළු මස් ඉල්ලුම ඉහළයාමත් සමග එම මිල ගණන් ඉහළ යා හැකි බවයි.