Saturday, January 18, 2025

General line - 0115112241

සීගිරි මහ වැවේ සහ මාපාගල වැවේ බැම්මේ සිදුකළ කැනීම්වලදී සොයා ගත් රෝම කාසි



සීගිරි මහ වැවේ සහ මාපාගල වැවේ බැම්මේ සිදුකළ කැනීම්වලදී සොයා ගත් රෝම කාසි සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

ඒ සම්බන්ධයෙන් මහාචාර්ය රාජ් සෝමදේව වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.