Monday, February 26, 2024

General line - 0115112241

ආසියාව ගැන යුරෝපීයන් පල කර බොරු



යුරෝපීය ශිෂ්ටාචාරය සංකල්පීය වශයෙන් ලොව පුරා පැතිරවීමට දරණු ලැබූ උත්සහයන් පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව.


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.