Saturday, May 4, 2024

General line - 0115112241

සාමාජිකයින් ඉහළ දන්න දේශපාලන පක්ෂ ගත්ත අලුත්ම ක්‍රමය



සිය සාමාජිකයින් ගණන ඉහළ දමා ගැනීම සඳහා දේශපාලන පක්ෂ විසින් වෘත්තිය සමිති පිහිටුවන බව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය එම්. තිලකසිරි පවසනවා.

එවැනි තත්ත්වයක් තුළ වෘත්තිය සමිති හරහා නිසි කාර්යභාරයක් ඉටු නොවන බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ.


මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර ද එහිදී මෙලෙස අදහස් පළ කළා.