Saturday, May 4, 2024

General line - 0115112241

ජීවිතය වෙනස් කර ගන්න - අද සිට කළ යුතු දේ



වෙසක් පොහොය දිනයේ සිට ඔබ, ඔබේ ජීවිතය වෙනස් කරගන්න සිතනවාද?

එසේ නම් ඔබ කළ යුත්තේ කුමක්ද ?

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සාකච්ඡා කෙරුණා.

මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.


මම යනු කවුද ?


මමත්වය හේතුවෙන් සිදුවිය හැකි විපාක මොනවාද ?