Saturday, May 4, 2024

General line - 0115112241

දන්සැල් දෙන විදිහ හරිද ?



වෙසක් පොහොය නිමිත්තෙන් බොහෝ ප්‍රදේශවල දන්සැල් රැසක් සංවිධාන කර තිබෙනවා.

දන්සැලක් දිය යුත්තේ කෙසේද ?

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.


මෙවර වෙසක් පොහොය සමරන්නේ වසර 04 කට පමණ පසුවයි.

එසේ නම් ජනතාව වෙසක් සැමරිය යුත්තේ කෙසේද ? මේ, කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය, කොළොන්නාව පුරාණ විහාරවාසී පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන්.


වෙසක් පොහොය යනු හුදෙක් තවත් පොහොය දිනයක් පමණක්ම ද ?