Sunday, April 28, 2024

General line - 0115112241

පෙරදිග රටවලට ශිෂ්ඨාචාරය මෙරට පිහිටුවන්න යුරෝපීයන් දැරූ උත්සහය



පෙරදිග රටවලට ශිෂ්ඨාචාරය රැගෙන ආවේ තමන් විසින් බවට මතවාදයක් ගොඩනැගීමට යුරෝපීය ජාතිකයන් දැරූ උත්සහයන් පිළිබඳ  ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.