Sunday, April 28, 2024

General line - 0115112241

ආබාධිතතා සහිත දරුවන් පිළිබඳව මෙරට තුළ නිවැරදි දත්ත නෑ - විශේෂඥ වෛද්‍ය සමන්මලි සුමනසේන



ආබාධිතතා සහිත දරුවන් පිළිබඳව මෙරට තුළ නිවැරදි දත්ත නොමැතිවීම ගැටළුවක් බව ළමා ආබාධිතතා පිළිබඳ මහාචාර්ය සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන්මලි සුමනසේන පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.


ළමා ආබාධිතතා පිළිබඳ සොයා බැලීමේ සමීක්ෂණයක් මේ දිනවල ක්‍රියාත්මක කෙරෙන බවද මහාචාර්ය සමන්මලී සුමනසේන මෙහිදිි සඳහන් කළා.