Thursday, November 30, 2023

General line - 0115112241

කුරුල්ලන්ගල පර්වතයේ ඓතිහාසික වටිනාකමකින් යුත් චිත්‍ර පිළිබඳ හෙළිදරව්වක්



ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටි කුරුල්ලන්ගල පර්වතයේ ඓතිහාසික වටිනාකමකින් යුත් චිත්‍ර පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් හිස්ටි්‍ර වැඩඩසටහනේදී සාකච්ඡාවට ලක්වුණා.

මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

කුරුල්ලන්ගල රූපවල දැක්වෙන පක්ෂීන් මේවනවිට වඳවී ගොස් ඇති පක්ෂි විශේෂ විය හැකි බව ද මහාචාර්ය රාජ් සෝමදේව මෙහිදී කියා සිටියා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.