Friday, April 26, 2024

General line - 0115112241

සමාජ තත්ත්වයන් හමුවේ දරුවන් හදාගන්නේ කොහොමද ?



කළුතර සිද්දියෙන් පසු දරුවන් සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් මතුව තිබෙනවා.

සමාජ තත්ත්වයන් හමුවේ දරුවන් හදාගන්නේ කොහොමද ?

දෙමාපියන් මේ දිනවල වැඩි වශයෙන් කතාකරන මාතෘකාව පිළිබඳ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ සාකච්ඡා කෙරුණා.

මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

කුඩා කල සිටම දරුවන්ට වගකීම් දියයුතුද ?

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.