Saturday, July 27, 2024

General line - 0115112241

ජෙරම්ගේ කතාව යට සැඟවුණු කතාව



රටේම දැඩි ආන්දෝලනයක් ඇති කළ පාස්ටර් ජෙරම් ප්‍රනාන්දු සිදුකළ කතාව පිටුපස සැඟවුනු අරමුණක් තිබිය හැකි බව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ප්‍රකාශ කෙරුණා.

මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

ප්‍රඥාවේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.