Friday, March 29, 2024

General line - 0115112241

චූල වංශය සිංහලට පරිවර්ථනය කිරීම ආරම්භ කර වසර 149ක් සම්පූර්ණ වෙයි



චූල වංශය සිංහලට පරිවර්ථනය කිරීමේ කටයුත්ත ආරම්භ කර පසුගිය මැයි 21 වනදාට වසර 149 ක් සම්පූර්ණ වුණා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩඩසටහනේදී පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා සිටියා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර  වැඩසටහන පහතින්