Wednesday, April 24, 2024

General line - 0115112241

පළමුවන රාජසිංහ රජුගේ රාජ්‍ය පාලන සමය ගැන අනාවරණයක්



පළමුවන රාජසිංහ රජුගේ රාජ්‍ය පාලන සමය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් හිස්ටි්‍ර වැඩඩසටහනේදී සාකච්ඡාවට ලක්වුණා.

මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි. 
වැඩසටහන්/නිශාන්/සමන්