Friday, April 26, 2024

General line - 0115112241

දරුවාගේ බුද්ධිය වැඩිකරන්න කළ යුත්තේ කුමක්ද ?



දරුවන්ට දැනුම ලබාදීමට බුද්ධිමත් දරු පරපුරක් හදන්න දෙමාපියන් දරන්නේ අසීමත උත්සාහයක්.

සැබැවින්ම බුද්ධිය යනු කුමක්ද ?

දරුවන්ගේ බුද්ධිය වර්ධනය කිරීමට කළ යුත්තේ කුමක්ද ?

මේ පිළිබඳ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ සාකච්ඡා කෙරුණා.

මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.


ඕනෑම තත්ත්වයකට මුහුණදීමට හැකි දරුවෙකු නිර්මාණය කරන්නේ කෙසේද?


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.