Sunday, June 4, 2023

General line - 0115112241

ශ්‍රී ලංකාවට ආ ඇඟලුම් ඇණවුම් සියයට 20 කින් අඩුවේ




ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් ලැබෙන ඇඟලුම් ඇණවුම් ප්‍රමාණය සියයට 20 කින් අඩුවී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම එක් වූ සම්පූර්ණ පොඩ්කාස්ට් වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.