Friday, October 18, 2024

General line - 0115112241

දුම්වැටි මිලත් ඉහළට




දුමිවැටි මිල ගණන් අද සිට සියයට 20කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, දුම්වැටි වර්ග 4ක මිල ගණන් රුපියල් 5 සිට රුපියල් 25 දක්වා මුදලකින්  ඉහළ දමා ඇති බවයි ලංකා දුම්කොළ සමාගම පැවසුවේ.

සුරාබදු ඉහළ දැමීම හේතුවෙන් එලෙස දුම්වැටි මිල ඉහළ දැමූ බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කළා.