Monday, May 20, 2024

General line - 0115112241

රාජ සන්තක කළ මුදල් වලට වලට අපේ සම්බන්ධයක් නෑ – CSN කියයි




ආණ්ඩුව විසින් රාජ සන්තක කළ බව කියන රුපියල් මිලියන 157.5ක මුදල CSN ආයතනයට අයත් එකක් නොවන බව අධ්‍යක්ෂ CSN නාලිකාව වෙනුවෙන් රොහාන් වැලිවිට මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අදාළ මුදල රාජ සන්තක ඇතැයි කියන සමාගමේ ද රොහාන් නැමැති නමක් සහිත අධ්‍යක්ෂකවරයෙකු සිටින නමුත් එම ආයතනය සමග CSN නාලිකාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි අධ්‍යක්ෂ රොහාන් වැලිවිට නමින් අත්සන් කොට මාධ්‍ය වෙත නිකුත් කළ අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්..

Capture