Saturday, July 27, 2024

General line - 0115112241

ඩලස්ට කොහොමත් තනතුරක් තිබුනේ නැහැ




පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ති‍්‍රක් නායකත්වය ලබාදී නොතිබුණු බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා.

කුරුණෑගල අද (20) පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියාසිටියා.

අදාළ වීඩියෝව පහතින් බලන්න