Thursday, April 25, 2024

General line - 0115112241

පත්තර ලොරියක් සහ කාර් රථයක් ගැටෙයි (PHOTOS)




බත්තරමුල්ල පාලම් තුන හංදිය අසළ අද (21) අලුයම රිය අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරට ලක්ව ඇත්තේ පුවත්පත් බෙදා හරිමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් සහ මෝටර් රථයක්.

අනතුරෙන් රථ දෙකටම දැඩි හානි සිදුව ඇති අතර තුවාලකරුවන් රෝහල් ගත කර තිබෙනවා.

14055656_1455489594478188_661117512_n 14055739_1455489471144867_2039493315_n 14081336_1455489481144866_500838149_n 14088701_1455489464478201_1340730825_n 14089340_1455489647811516_685309384_n 14089543_1455489517811529_1369254711_n 14111899_1455489614478186_288722309_n 14111933_1455489487811532_2097389766_n