Saturday, July 27, 2024

General line - 0115112241

ග්‍රාමිය ක්‍රිකට් දියුණු කරන ජනපතිගේ සැලසුම




ග්‍රාමිය මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන එක හමාරක මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ක්‍රීඩාවට උචිත පරිදි ක්‍රීඩා පිටි සකස් කිරීම සඳහා  ඒ සඳහා අවශ්‍ය වේ නම් යුද හමුදාවේද සහය ලබා ගන්නා ලෙසට තමන් ක්‍රිකට් බලධාරීන්ට උපදෙස් ලබා දි ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.


නොච්චියාගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියා.