Saturday, July 27, 2024

General line - 0115112241

විවෘත කණ්නාඩියකින් ඉතිහාසය දිහා බැලිය යුතුයි - මහාචාර්ය රාජ් සෝමදේව




ඉතිහාසය යනු පාට කණ්ණාඩි වලින් බැහැරව විවෘතව විමසා බැලිය යුතු සිද්ධින් සමූහයක් බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක් වෙමින් ඔහු ඒ බව ප්‍රකාශ කළා.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.