Sunday, February 25, 2024

General line - 0115112241

ශ්‍රී නරේන්ද්‍රසිංහ රජුගේ කුණ්ඩසාලේ මාළිගයේ පුදුම හිතෙන කතාව




ශ්‍රී නරේන්ද්‍රසිංහ රජුගේ පාලන සමය සහ කුණ්ඩසාලේ ප්‍රදේශයේ රජු ඉදි කළ මාළිගය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

මේ, එම වැඩසටහනට සහභාගි වූ  පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.