Monday, May 6, 2024

General line - 0115112241

ලංකාවේ රජවරු දකුණු ඉන්දියාවෙන් බිසෝවරුන් ගෙන්වා ගත්ත හේතුව




නුවර යුගයේදී මෙරට රජවරුන් අභිෂේක කරවීම සඳහා දකුණු ඉන්දියාවෙන් බිසෝවරුන් ගෙන්වාගැනීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදි සාකච්ඡා කෙරුණා.

මේ, එම වැඩසටහනට එක් වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.