Monday, May 6, 2024

General line - 0115112241

පළමුවන මුගලන් රජු කිතුනු දහම වැළඳ ගත්ත ද ?




මෙරටට කිතුදහම ලැබුනු ආකාරය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදි සාකච්ඡා කෙරුණා.

මේ, එම වැඩසටහනට එක් වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


මේ අතර මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව ඇති මෙරට රජකම් කළ පළමුවන මුගලන් රජු කිතුනු දහම වැළඳ ගත්තේ ද යන්න සම්බන්ධයෙන් පවතින ගැටළුකාරී තත්ත්වය පිළිබඳව ද පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මෙලෙස පැහැදිළි කළා.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.