Tuesday, May 7, 2024

General line - 0115112241

ආහාර ලබාගැනීමේදී අප අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රියාමාර්ග




ආහාර ලබාගැනීමේදී අප අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රියාමාර්ග පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී පැහැදිලි කෙරුණා. මේ, එහිදී අදහස් දැක්වූ ප්‍රියනාත් ජයසූරිය.


ආහාර ලබාගැනීමේදී ආහාර ක්‍රියාදාමයට සම්බන්ධ පුද්ගලයින්ට ස්තූතිය පළකිරීම වැදගත් බව මෙහිදී පෙන්වා දුන්නා. 


ආහාර ලබාගැනීමේදී අනුගමනය කළ යුතු තවත් වැදගත් ක්‍රියාමාර්ග මොනවාද?