Thursday, April 25, 2024

General line - 0115112241

පාපන්දු රන් පදක්කම බ්‍රසීලයට




ඔලිම්පික් තරගාවලියේ පාපන්දු ක්‍රිඩාවෙන් ලබාගත් සිය ප්‍රථම රන් පදක්කම ලබා ගැනීමට රියෝ ඔලිම්පික් තරගාවලියේදී සත්කාරක බ්‍රසීලය සමත්වුණා. ඒ අවසන් මහ තරගයේදී ප්‍රබල ජර්මනි කණ්ඩායම පරාජය කරමින්.

දඬුවම් පහර 5-4 ක් ලෙසින් බ්‍රසීලය රන් පදක්කම හිමිකරගත් අතර වත්මන් ලෝක ශූර ජර්මනි කණ්ඩායම පරාජය කිරීමට අවශ්‍ය දඩුවම් පහර නේමාර්ද සිල්වා විසින් වාර්තා කිරීම විශේෂ වුණා.

(ඡායාරූප – ප්‍රසන්න අධිකාරි)

IMG_4390 (2) IMG_4390 IMG_4469 (2) IMG_4487 (2) IMG_4491 IMG_4507 (2) IMG_4529 (2) IMG_4532 IMG_4565 (2) IMG_4566 (2) IMG_4575 (2)IMG_4605 (2) IMG_4606 IMG_4609 IMG_4613 IMG_4615 (2) IMG_4620 IMG_4621