Monday, May 6, 2024

General line - 0115112241

අවලෝකීතේශ්වර බෝධිසත්ව යනු කවුරුන්ද




මේ දිනවල සමාජයේ දැඩිව කතාබහට ලක්වන අවලෝකීතේශ්වර යන වචනයේ අරුත මෙන්ම අවලෝකීතේශ්වර බෝධිසත්ව යනු කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහන එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.