Saturday, May 4, 2024

General line - 0115112241

වැඩ වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බලපෑමක් නැහැ - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසඳය




රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ එක්දින සංකේත වැඩ වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බලපෑමක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසඳය පවසනවා.

ඒ සම්බන්ධයෙන් එම සංසඳයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.