Sunday, May 5, 2024

General line - 0115112241

කාන්තාවන් වැඩි පිරිසක් ප්‍රතිලාභ උපයන ක්ෂේත්‍රය ක්ෂුද්‍ර මූල්‍ය බව ශෙහාන් කියයි




ෆියුචර් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් පුද්ගලික සමාගම විසින් “FLI දිරි අභිමානී 2024” සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය දා පවත්වා තිබෙනවා.

මේ ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනුෂ්ක උඩුගම.


එම සම්මාන උළෙලට එක් වූ එක් වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ කාන්තාවන් වැඩි පිරිසක් ප්‍රතිලාභ උපයන ක්ෂේත්‍රය වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍ර බවයි.