පකිස්තානයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායමක නායකයෙකු ඉරානය විසින් ඝාතනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ ජයිෂ් අල් ආද්ල් නමැති සංවිධානයක ප්‍රධානියෙකු එලෙස ඝාතනය කර ඇති බවයි.
මිය ගොස් ඇත්තේ ඉස්මයිල් ෂාබාක්ෂ් නැමැත්තෙක්ග විදෙස් මාධ්‍ය පැවසුවේ පකිස්තානයේ පිහිටි ඉලක්කයකට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් එම සන්නද්ධ නායකයා මියගොස් ඇති බවයි.
අදාළ පුද්ගලයා සමග ජයිෂ් අල් ආද්ල් සංවිධානයේ තවත් සාමාජිකයින් කිහිප දෙනෙක්ද ඝාතනයට ලක් වී ඇතැයි සඳහන්.