Saturday, April 27, 2024

General line - 0115112241

ආදරයේ නිදහසට රටේ සංස්කෘතිය බාධාවක්ද?



පෙම්වතුන්ට ආදරය කරන්න රට තුළ නිදහස් ස්ථාන ඇති කළ යුතුද? රටට පෙම් උයන් අවශ්‍යද? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

මේ ඊට එක්වූ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා.

ආදරයේ නිදහසට රටේ සංස්කෘතිය බාධාවක්ද?  මේ, වැඩසටහනට එක්වූ උපකාරක ගුරුවරියක් වන ඉනෝකා මිනිපළඟ.