Wednesday, May 1, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවට ගෞරවයක් ගෙන දුන් ශ්‍රී ලාංකිකයා




ඔස්ට්‍රේලියාවට ගෞරවයක් ගෙන දුන් ශ්‍රී ලාංකිකයෙකු ගැන පුවතක් වාර්තා වනවා.

ඒ, ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ආසියානු පැසිෆික් පවර් ලිෆ්ටන් තරගාවලියේදී රන් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලාංකිකයෙකු වන රුවන් පෝල් සමත් වී තිබෙනවා. 

ඔහු මෙම දක්ෂතාව  දැක්වූ තෙවන අවස්ථාව මෙයයි.