Friday, January 17, 2025

General line - 0115112241

ජනපතිවරණය සහ මහමැතිවරණය එකම දිනක පැවැත්විය හැකිද? නීතිවේදියෙකු පහදයි




ජනාධිපතිවරණය හා මහමැතිවරණය එකම දිනක පැවැත්වීමට නීතියෙන් කිසිදු බාධාවක් නොමැති බව නීතිවේදීන් පවසනවා.

නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ එලෙස මැතිවරණ දෙකම එකම දිනක පැවැත්වීමෙන් ඒ සදහා වැය වන මුදලද අඩු කර ගැනීමට හැකි බවයි. 


කෙසේවෙතත් පත් වන නව ජනාධිපතිවරයා නොවැම්බර් 17වනදා දිවුරුම් දිය යුතු බවයි  ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසුවේ.