Wednesday, October 23, 2024

General line - 0115112241

ඇපල් දුරකථන වලට ඉදිරියේදී එන අලුත්ම තාක්ෂණය




ලොව ප්‍රමුඛ පෙලේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන අමෙරිකානු ඇපල් සමාගම විසින් සිය ඉදිරි නිෂ්පාදන සඳහා  AI තාක්ෂණය යොදාගැනීමට තීරනය කර තිබෙනවා .

 මීළඟ අයිෆෝන්  නිෂ්පාදනයෙදි Open AI සමාගමේ ජනප්‍රිය Chat GPT කෘත්‍රිම බුද්ධි යෙදුම සන්නද්ධ කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ බව ඇපල් සමාගමේ වාර්ෂික සංවර්ධකයන්ගේ සමුළුවේදී පවසා ඇති බවට සදහන්.

 මෙම වසර අගදී මෙම Chat GPTකෘත්‍රිම බුද්ධි යොදා ගන්නා බවද ඇපල් සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව නව අයිෆෝන් මාදිළි මිලදී ගැනීමටපාරිභෝගිකයා පෙළඹෙනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයන් පවසන්නේ