Friday, October 18, 2024

General line - 0115112241

සාගරිකා කළමුල්ල ප්‍රදේශයේදී ලෙඩවෙයි 

සම්පත් කුලරත්න




අද උදෑසන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන සාගරිකා සීග්‍ර ග්‍රාමී දුම්රිය කළමුල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

මේ නිසා සාගරිකා සීග්‍රගාමී දුම්රියේ පැමිණි මගින් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්වුන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

මේ නිසා ඇතැම් මඟින්  ගාලු පාර ඔස්සේ බස් රථවල නැගී තම කාර්යාල සහ වෙනත් ගමන් සඳහා පිටත්ව ගිය අතර,සාගරිකා සීග්‍රගාමී  දුම්රියෙන් පසුව පැමිණෙන  අනෙක්  දුම්රියන්වල ද  මගින් නංවාගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.