Friday, October 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට සුපර් එයිට් යන්න බැරි වුණේ ඇයි?




පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා පිළිබඳ කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.

ඒ, නේපාල තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරඟය ලබන සඳුදා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.