Tuesday, June 25, 2024

General line - 0115112241

පොලීස් අණ නොතකා කොල්ලුපිටියෙදී රේස් ගිය 4ක් අත්අඩංගුවට 

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන්  ජයසිංහ 




පොලිස් සංඥාවලට අවනත නොවී  කොල්ලුපිටිය ගාලු පාරේ අනාරක්ෂිත ලෙස මෝටර් රථ රේස් පැදවූ තරුණයන් සිව් දෙනකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම තරුණයන් පැද වූ මෝටර් රථ ද  පොලිසිය භාරයට ගෙන ඇති අතර වැඩි දුර විමර්ශන කොල්ලූපිටිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.