Sunday, September 8, 2024

General line - 0115112241

ඉන්දියාවේ ධනවත් නළුවාට හිමි තැන ශාරුක් ඛාන්ට




ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් එරට ධනවත්ම නළුවා බවට පත්ව තිබෙනවා.

ෆෝර්බිස් සගරාව නිකුත් කළ නවතම වාර්තාවේ ඒ බව සඳහන්. එක් චිත්‍රපටයක් සඳහා ශාරුක් ඛාන් අයකරන මුදල ඉන්දීය රුපියල් කෝටි 150ක් වනවා.

ඒ අනුව ශාරුක්ගේ සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300ක් වන බවයි ෆෝර්බිස් සගරාවේ නවතම වාර්තාවේ දැක්වුණේ.