Sunday, June 30, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තර විශ්වාසය ගොඩනැගෙයි




ද්වි පාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන් කරගත හැකි වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ගොඩනගා ගත් විශ්වාසයෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය මඟින් ණය ගෙවීමේ කාලය 2043 වසර දක්වා දීර්ඝ වන අතර ණය පොලී අනුපාතය ද පහළ යන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් කිරීමේ සාකච්ඡා සඳහා සහභාගී වීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළකළා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ.