Tuesday, August 27, 2024

General line - 0115112241

ඩෙන්මාර්කය සහ හංගේරියාව සමගත් ණය ප්‍රතිව්‍යුහගත ගිවිසුමකට ශ්‍රී ලංකාව සූදානම්




ඩෙන්මාර්කය සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුවගතකරණ ගිවිසුමකට අත්සන් තැබීමට ශ්‍රී ලංකාව සූදානම් වනවා.

ඒ අනුව ආර්ථික පරිවර්තනීය පනත ලබන 24 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි සූදානම් වන්නේ.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතයි. 

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා නව සංධානයක් පිහිටුවීමට සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.

එම තොරතුරු ඇතුළත් දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.

කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.