Thursday, September 19, 2024

General line - 0115112241

දිවංගත ආයුර්වේද වෛද්‍ය ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා වෙනුවෙන් සමරු මුද්දරයක්




හෙට්ට්ගොඩ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දිවංගත ආයුර්වේද වෛද්‍ය ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා වෙනුවෙන් නිර්මාණය වූ සමරු මුද්දරය එළිදැක්වුණා.

ඒ, කොළඹදීයි.

ව්‍යාපාරිකයෙකු සැමරීම සඳහා සැමරුම් මුද්දරයක් එළි දැක්වීම සුවිශේෂී කරුණක් බවයි සිඬාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති අශෝක හෙට්ටිගොඩ මහතා පැවසුවේ.