Monday, September 23, 2024

General line - 0115112241

සජබ නායකත්වය වෙනස් විය යුතු ද? - දිගම්බරන්ගෙන් උත්තර




ජනාධිපතිවරණයෙන් පසු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අද පළමුවරට රැස් වුණා.

ඒ, විපක්ෂ නායක කාර්යාලයේදීයි.  

මේ එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා. 

 

ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් වුවද ඔහු තවදුරටත් සමගි ජන බලවේගයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පී දිගම්බරන් මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියා.