Tuesday, September 24, 2024

General line - 0115112241

දීර්ඝ කාලයක් පාලන බලය රැකගැනීම ගැන ඉතිහාසයෙන් හෙළිවන රහස




දීර්ඝ කාලයක් මෙරට පාලනය කිරීමට හැකි වී ඇත්තේ ජනතාවට හිතවත්ව සහ සමතුලිත විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ පාලකයින්ට බව ඉතිහාසය පිරික්සා බැලීමේදී පැහැදිලි වන බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම්  යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.