Friday, January 24, 2025

General line - 0115112241

වැසි තත්ත්වය පහව ගියත් ප්‍රදේශ රැසකට තද සුළං




දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කෙසේවෙතත් ප්‍රදේශ රැසක අද දිනයේ තද සුළං ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ.